විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස යළි පත් වූ විජිත හේරත්ට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් සිය සුබ පැතුම් එක් කර තිබෙනවා.